පේරු රාජ්‍යයේ නැගෙනහිර හුවමචුකෝ ප්‍රදේශයේ රන් පතලක සිදුවූ විෂ වායු කාන්දුවක් හේතුවෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් අටදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
උමං මාර්ගයක් හාරමින් සිටින අවස්ථාවේ එක්වරම කරකැවිල්ල සහ වමනය රෝග ලක්ෂණ ඇතිවූ බවත් පසුව ක්ලාන්ත වූ බවත් දිවිබේරාගත් කම්කරුවා පවසා ඇත.
එහි නවදෙනකු වැඩ කරමින් සිට ඇති අතර එක් අයෙකු දිවි බේරාගෙන ඇත.
මෙම පතල අනවසරයෙන් පවත්වාගෙන ගිය එකක් බවත් පේරු රාජ්‍යයේ මෙවැනි අවිධිමත් පතල් විශාල සංඛ්‍යාවක් පවතින බවත් බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පේරු රාජ්‍යයේ පතලක වායු විෂ වීමකින් 8ක් මරුට