ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් අටදෙනකු මියගොස් ඇත.
ඇමරිකාව විසින් තලේබාන් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර මෙය අත්වැරැද්දකින් සිදුවූ බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.
මියගිය අය අතර ඡේෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ද සිටින අතර තලේබාන් කැරළිකරුවන් සමඟ ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරීන් 11දෙනකු තුවාල ලබා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණ - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ප්‍රහාර ඉලක්කය වැරදී පොලිස් නිලධාරීහු අටක් මියයති