රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් රඟහලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ටජිකිස්තානය පියවර ගෙන ඇත.
පසුගිය 22 වැනිදා ක්‍රෝකස් රඟහලට පහර දී පලා යමින් සිටිද්දී අල්ලා ගත් සැකකරුවන් සිවුදෙනා අයි.එස්. සාමාජිකයන් වන අතර ඔවුන් ද ටජිකිස්තානුවන්ය.
ටජිකිස්තානය යනු රුසියාවට ආසන්නයේ ඇති රටකි. ටජිකිස්තානයත් රුසියාවත් අතරේ යහපත් සබඳතා පවතී. ටජිකිස්තාන ආරක්ෂක අංශ පැවැසුවේ, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරය සැලැසුම් කළ 9 දෙනකු තම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවය. මොවුන් ද අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රහාරයට සම්බන්ධ 9 ක් දැලේ