IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පැරිස් ජේතවනාරාමයේ වෙසක් පිංකම

පැරිස් නුවර ජේතවනාරාමයේ වෙසක් පිංකම විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගගස්යායේ ඥාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි වියට්නාම, කාම්බෝජ, සහ චීන ජාතික විහාරස්ථ දායක සභාවේ  සංවිධායකත්වයෙන් සිදුවිය.

පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම නාහිමි උඩුවේ ධම්මාලෝක, අමුණුමුල්ලේ ජිනරතන, මහගම සුනීත, ඔලිදලුවේ සුභූති, ලන්ඩන් නුවර ශ්‍රී සද්ධතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී ගලයායේ  ධම්මදස්සි සහ බුරුම ජාතික කුමාර හිමිවරු ද ඊට සහභාගී වුහ.

දවස පුරාම බුද්ධ වන්දනා, බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සමඟ දාන, සීල, භාවනා වැඩසටහන් ද පැවැත්විණි.

1 2 3 4

 



අදහස් (0)

පැරිස් ජේතවනාරාමයේ වෙසක් පිංකම

ශ්‍රී ලාල් Tuesday, 12 May 2015 12:27 PM

සියලු දෙනාටම තෙරුවන් සරණයි!(හේ)

:       0       0

මංගලවෙලරත්න Wednesday, 13 May 2015 04:06 PM

බුද්ද රුපයට පිටුප සිටීම හොද නැහැ (කේ)

:       0       0

රන්ජිත් Tuesday, 12 May 2015 02:06 PM

හොඳ වැඩක්. අගය කරන ගමන් පුංචි අඩුපාඩුවක් පෙන්වන්නම්. කරුණාකරලා බුදු පිළිමයට පිටුපාලා ඡායාරූප ගන්න එපා. තෙරුවන් සරණයි! (නි)

:       0       0

ප්‍රනීත Tuesday, 12 May 2015 04:16 PM

කියල වැඩක් නෑ ටොප් (නදී)

:       0       0

නන්දලාල් Tuesday, 12 May 2015 11:14 PM

අපි ලෝකයේ මොන රටක හිටියත් අපේ රටේ වෙසක් පොහෝ දිනය අමතක නොකරන එක බොහොම හොඳ ක්‍රියාවක්. මේ උතුම් තෙමඟුල් පිංකම සංවිධානය කළ අයට ගොඩක් පින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site