ගුවනේ පියඹා යන රාජාලියෙකු පැරිස් නගරයේ අසිරිය දකිනායුරු සටහන්ව ඇති ඡායාරූප ගොන්නක් අන්තර්ජාලයට එක්ව තිබේ.
රාජාලියාගේ සිරුරට ගැටගැසූ කුඩා කැමරාවක් ආධාරයෙන් මෙම ඡායාරූපයන් ගෙන ඇත.
අයිෆල් කුළුණට නැග දකින පැරිස් නගරයේ අසිරිය පරදවන ඡායාරූපයන් ඒවා අතර වේ.
රාජාලියාගේ හිමිකරුවා රාජාලියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ලාභ නොලබන සංවිධානයක සාමාජිකයෙකි.
මෙම ඡායාරූපයන් තම සංවිධානයේ වැඩකටයුතු ඉදිරියට ගෙනයෑම සදහා යොදාගන්නා බව ඔහු කියයි.
2025 නොවැම්බර් මස 04
413
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිසිය රාජාලි ඇසින්
චමි Thursday, 23 October 2014 10:22 AM
ඉතාම සුන්දර මනස් කාන්ත දසුනක් (නදී)
රූපසිංහ Thursday, 23 October 2014 11:43 AM
ඇත්තටම හරි ලස්සනයි.(හේ)
චන්ද්‍රසිරි Saturday, 25 October 2014 03:35 PM
යුරෝපයේ අති සුන්දර ප්‍රංශ රටේ පැරිස් නුවර. (අ)
රූපවතී Friday, 24 October 2014 05:00 AM
මට නම් ඒ නගරයට වඩා රාජාලියව ලස්සනයි. ඇස් දෙක උගේ ස්වභාවික පියාපත්, වර්ණය මනස්කාන්තයි. කොන්ක්‍රීට් බිල්ඩිම් වගේ නොවෙයි. මම ආසම පියාභන සතුන් රාජාලිය සහ උකුස්සා. (නදී)
ප්‍රේමතිලක Friday, 24 October 2014 01:38 PM
පැරිස් අංක 1 සංචාරක නගරයක් (අ)
සමදරි Thursday, 23 October 2014 03:20 PM
ෂහ්... හොද අදහසක්.(හේ)
ක්‍රිෂාන්ත Thursday, 23 October 2014 04:24 PM
ඔව් සුන්දර නගරයක්.වසර 8ක් තුළ නොදැක්ක ආකර්ශනීය තැන් අපමණයි.(හේ)
නන්දන පනාගොඩ මිලානෝ Friday, 24 October 2014 10:15 AM
බලාගෙනයි...පැරිසියේ ඉන්න ලාංකිකයෝ රාජාලියාව අතුරුදහන් කරයි. (නදී)