
ප්‍රංශයේ වාර්සේල් නගරයට නුදුරුනි පිහිටි රෝහලක සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් රෝහලේ පරිගණක පද්ධතිය අඩපණ විය.
සයිබර් ප්‍රහාරයෙන් පසු සියලු කටයුතු තාවකාලිකව නවතා දැමීමට රෝහල් බලධාරීන්ට සිදුවුණු බව ප්‍රංශ සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් කීප දෙනකු කඩිනමින් වෙනත් රෝහල්වලට මාරු කෙරුණු බව ද පැවැසෙයි.
බටහිර රටවල සියලු කටයුතු සිදුවන්නේ පරිගණක ඇසුරිනි. සයිබර් ප්‍රහාර යන පරිගණක පද්ධති අඩබණ කරන කඩාකප්පල් ක්‍රියාවකි. රෝහලට එල්ල වුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ රෝහලකට සයිබර් ප්‍රහාරයක්