IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රංශ රූපවාහිනියකට අයිඑස් ප්‍රහාරයක්

ප්‍රංශ රූපවාහිනී ප්‍රවෘත්ති නාළිකාවකට බ්‍රහස්පතින්දා (9) අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරයෙන් නාළිකාවේ පුවත් විකාශන කටයුතු පැය කිහිපයකට නැවැතිණි.

සයිබර් ප්‍රහාරයක් යනු පරිගණක දත්ත සොරුන් (හැකර්වරුන්) අන්තර් ජාලය හරහා සිදු කරන කඩාකප්පල් කි්‍රයාවන්ය. අයි.එස්. ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළේ පැරිස් නුවර ‘ටීවී5 මොන්ද්‘ පුවත් නාළිකාවටය.

අයි.එස්. ත්‍රස්තයන් අන්තර් ජාලය ඔස්සේ පුවත් නාළිකාවට ඇතුළු වී ඔවුන්ට එරෙහිව සටන් වදින ප්‍රංශ හමුදා සෙබළු කිහිප දෙනකුගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් විස්තර ලබා ගෙන ඇති බවත් ඒවා ප්‍රසිද්ධ කර ඇති බවත් වාර්තා වේ.

පැරිසියේදීය (රොයිටර්)

 



අදහස් (0)

ප්‍රංශ රූපවාහිනියකට අයිඑස් ප්‍රහාරයක්

නුවන් Monday, 13 April 2015 03:38 AM

මේවා නාට්‍ය , නැත්නම් මෙච්චර බලවත් හමුදා තියන රටවල් ඉදල ත්‍රස්තවාදය ඉවර නොකරන හේතුව මොකද්ද (බ)

:       0       0

සොපී Monday, 13 April 2015 03:41 PM

ආගම නුතනත්වයට පත් කරන්න ත්‍රස්තවාදය යොදා ගතයුතු බව මම ඔය ඇහුවමයි (බ)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 04:37 AM

හදවතක් නැති තාක්ෂණය-හිඩැසට ත්‍රස්තවාදය... (නි)

:       0       0

නාමල් Monday, 13 April 2015 10:16 AM

ත්‍රස්තවාදය ගැන පළමුව හදාරන්න නුවන්. මම ඉන්න බටහිර රට ඇතුලු හැමටම ඕනෑ ත්‍රස්තවාදය අවසන් කරන්න තමා. නමුත් ආගමික ත්‍රස්තවාදය එහෙම මිනීමරලාම අවසන් කරන්න බැහැ. ඒ ආගම් නූතනත්වයට පත්විය යුතුයි.එතකොට තමා ත්‍රස්තවාදය අවසන් කළහැක්කේ. (නි)

:       0       0

මැගී Sunday, 12 April 2015 11:28 AM

මුන්ව ඉවරයක් කරලා දාන්න තාමත් බැරි උනානේ. ඔය ලෝකෙටම ලොක්කෝ වෙලා කටමැත දොඩවන කට්ටිය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site