IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ

ප‍්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) ආරම්භ වූ අතර වත්මන් ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ට පක්ෂපාතී සමාජවාදී කණ්ඩායම් එයින් ජයග‍්‍රහණය කරනු ඇති බවට අනාවැකි පළ වී තිබේ. වෙනත් යුරෝපීය රටවල් මෙන් ප‍්‍රංශය ද ආර්ථික අර්බුදයකට ලක් ව සිටින අවස්ථාවක, රටේ පවතින විරැකියාව සහ ණය බර පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ බලය ලැබුණහොත් එය ජනපති  ඕලන්ද්ට විශාල පිටුවහලක් වනු ඇත. පාර්ලිමේන්තු ඡන්දයේ ප‍්‍රථම වටයේ ඡන්ද විමසීම ඊයේ එරට වේලාවෙන් උදෑසන අටට ආරම්භ වූ අතර රාතී‍්‍ර අටට අවසන් විය. මැතිවරණය පැවැත් වුණේ ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලය හෙවත් ජාතික සභාවේ ආසන 377 වෙනුවෙනි. මැතිවරණයේ දෙවැනි වටය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ප‍්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site