IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රංශ කෞතුකාගාරයේ ඔටුන්නත් හොරු අරන්

ප්‍රංශයේ ‍ෆොන්ටේනබ්ලු මාලිගාව කඩා එහි තිබු තිබූ මිලකළ නොහැකි වටිනාකමින් යුත් චීන කලාකෘති 15 ක් සොරකම් කරගෙන ගොස් ඇතැයි ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සොරකම් කරණ ලද භාණ්ඩ අතර එවකට සියමේ රජුට නැපෝලියන් අධිරාජ්‍යයා විසින් 1861  දී තිළිණ කළ ඔටුන්න ද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ දී ප්‍රංශ රජු විසින් භාවිතයට ගන්නා ලදැයි පැවසෙන මේ මාළිගය ප්‍රංශ ජාතික කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යන අතර එය යුනෙස්කෝ ලෝක උරුමයකි.

මෙම චීන කෞතුකාගාරයේ ඇති භාණ්ඩ අතර නැපෝලියන් අධිරාජ්‍යයාගේ බිරිඳවන ඉයුජිනිට අයත් උපකරණ ද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විනාඩි හතක පමණ කාලයක දී මේ සියලු පැහැරගැනීම් සිදුව ඇති බත් මාලිගයේ ඇති අධි තාක්ෂණික කැමරා දර්ශන යොදා ගනිමින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

france 1 france 2 france 3 france 4



අදහස් (0)

ප්‍රංශ කෞතුකාගාරයේ ඔටුන්නත් හොරු අරන්

පිටබැද්දර ජයා Wednesday, 04 March 2015 12:16 PM

මටත් කියන්න තියෙන්නේ බඩු මෙලහට චිනේ ඇති කියල තමයි ?(නදී)

:       0       0

ඇසළ Wednesday, 04 March 2015 03:18 AM

ප්‍රංශයේත් ඉන්නවද අපේ වගේ කට්ටිය? (නි)

:       0       0

සුසන්ත Wednesday, 04 March 2015 03:22 AM

අර කන්ගැට්ටා රට ගියේ එහෙම නැහැ නේද? (නි)

:       0       0

ශ්‍රී ලාල් Wednesday, 04 March 2015 02:24 PM

පහුගිය කාලේ මෙහෙ කට්ටියක් ලංකාවට ගිහින් එහෙන් ඉගෙනගෙන ඇවිත් තියෙනවා.(නදී)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 04:11 AM

පින්තුර වල හැටියට ඕව එංගලන්තෙට ගෙනාවෙත් මුල් රටින් හොරකම් කරලා වගේ (නදී)

:       0       0

ගමගේ Wednesday, 04 March 2015 04:56 PM

අනුමානයක් නැහැ, ඕක  ප්‍රංශ කන්ගැට්ටෙකුගේ  වැඩක්  වෙන්න ඇති (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 04 March 2015 05:08 PM

ඕක නම් කාගේ වැඩක්ද කියලා මට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

රුවන් Wednesday, 04 March 2015 04:53 AM

අනේ ප්‍රංශය....... මට හිතෙන්නේ ලංකාවෙන් කොපි කරනවා වගේ.ඕවට එන්න එපා.අපේ අයගේ ශ්‍රී ලංකා වාර්තා කඩන්න එපා (බ)

:       0       0

මාපලගම පත්මා Wednesday, 04 March 2015 05:22 PM

අපේ හිටපු ඇමතිතුමෙක්වත් මේ පැත්තේ ආවාද මන්දා? (නි)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 05:55 AM

කන්ගැට්ටා නොගියාට කනෙන් රිංගල ගිය අය නැද්ද ?(දිල්)

:       0       0

චේතිය Tuesday, 03 March 2015 08:27 PM

අපේ රටේ වෙනදේවල් එහෙත් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

රතු Wednesday, 04 March 2015 09:01 AM

මෙහේ කවුරුත් එහේ ගිහිල්ලද දන්නේ නෑ (දිල්)

:       0       0

ජයන්ත Wednesday, 04 March 2015 12:36 AM

අපේ රටේ නම් මේ වගේ වැඩ වලට නම්දරාපු අය හිටියා. ඡන්දෙන් පස්සේ රට රටවලට පැන්න අනිත් අය වගේ එයාලත් ඒ පැත්තේ ගියාද මන්දා? (නි)

:       0       0

සාගර Wednesday, 04 March 2015 10:28 AM

මේවා අයෙත් ඒ රටටම හොරෙන් හරි අරන් ගියානම් කමක් නේ. යටත් විජිත වාදීන් ගෙන් අරගෙන.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site