
යුරෝපයට බලපෑ දැඩි වියළි කාලගුණය හේතුවෙන් ස්පාඤ්ඤයේත් ප්‍රංශයේත් හටගත් ළැව් ගිනි ප්‍රචණ්ඩව පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශයේ ගිරොන්දේ පළාතේ හෙක්ටයාර් 14,000 ක ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, ඒවා නිවා දැමීමට සහ පාලනය කිරීමට ගිනි නිවන භටයන් 12,000 ක් යොදවා ඇති බවත් වාර්තා වේ.
ස්පාඤ්ඤයෙන් මෙන්ම පෘතුගාලයෙන් ද ළැව් ගිනි වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ පැතිර යන ළැව් ගිනිවලින් හෙක්ටයාර් 25,000 ක් විනාශ වී ඇති බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශයේ ස්පාඤ්ඤයේ ළැව් ගිනි දරුණුයි