IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ප්‍රංශයේ වෙළඳසැලට පහර දුන් පුද්ගලයාට පොලිසියෙන් වෙඩි

ප්‍රංශයේ ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ නත්තල් වෙළඳසලකට වෙඩි තැබූ පුද්ගලයා ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
ඉකුත් අඟහරුවාදා (11) සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස්  කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
 
ප්‍රංශ පොලිසිය විසින් මෙලෙස වෙඩි තබා ඝාතනයට ලක් කෙරුණේ  29 හැවිරිදි චෙරීෆ් චෙකට් නැමැති පුද්ගලයෙකි.
 
සිරගෙදර තුළ දී ඉස්ලාමීය අන්තවාදී පුද්ගලයකු ලෙස මොහු කටයුතු කර තිබේ. ප්‍රංශයේ සහ ජර්මනි‍යේ අපරාධ චෝදනා රැසකට චෙකට් සම්බන්ධ බව වාර්තා වෙයි.
 
මොහු සොයා සිය ගණනක් ප්‍රංශ පොලිසිය හා හමුදාව යොදා තිබිණි. චෙකට් සොයා ගැනීමත් සමඟ තම නගරය තුළ කනස්සල්ලට පත්ව සිටි ජනයාට සාමාන්‍ය ජිවිතයට නැවත පැමිණීමට හැකිවනු ඇති බව ස්ට‍්‍රාස්බෝර්ග් නගරාධිපති රොනල්ඩ් රෙයිස් මහතා පැවසීය.

(28535)



අදහස් (0)

ප්‍රංශයේ වෙළඳසැලට පහර දුන් පුද්ගලයාට පොලිසියෙන් වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site