IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ප්‍රංශයේ විරෝධතා නැවතත්

කහ කබාකරුවන් විසින් ප්‍රංශ රජයට  විරෝධය පළ කිරිම නැවතත් ආරම්භ වී ඇත.  

 
පොලිසිය සහ විරෝධකරුවන් අතර ගැටුම් ඇති වී ඇති අතර මෙය 2019 වර්ෂයේ ඇති වූ පළමු විරෝධය වෙයි. 
 
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මෙසේ විරෝධය පලකිරීම හෙළා දැක ඇති අතර විරෝධකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.
 
පැරිසියේ පෙලපාලිය සාමකාමීව ආරම්භ වී ඇති අතර දහවල් ඔවුන් ගොඩනැගිලි සහ වාහන වලට හානි සිදු කරමින්  ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා කදුළු ගෑස් එල්ල කිරීමට පොලීසියට සිදු වී ඇත.  
 
ඉන්ධන බද්ද ඉහළ දැමීම සමඟ  ජීවන වියදම්වල විසඳුම් ඉල්ලමින් 2018 වර්ෂයේ නොවැම්බර මාසයේ දී මෙම උද්ඝෝෂණය ප්‍රංශය පුරා පැතිර ගියහ.
 
(63226)



අදහස් (1)

ප්‍රංශයේ විරෝධතා නැවතත්

Laksith paris Sunday, 06 January 2019 11:15 AM

අපේ ලංකාවේ දේශපාලකයෝ හිටියා නම් මෙහෙම ප්‍රශ්න නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site