නිකලස් සාර්කෝසි පරදා ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් ඊයේ (16) පැරිස් නුවර ලීසේ මාලිගයේදී ප‍්‍රංශ ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමේ උළෙල කඩිමුඩියේ පැවැති අතර එය අවසන්
වූ වහාම නව ජනපතිවරයා ජර්මනියට ගොස් ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් හමුවී යුරෝපා ආර්ථික අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප‍්‍රංශයේ නව ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් දිවුරුම් දෙයි