IMG-LOGO

ප්‍රංශයේ ගංවතුර හේතුවෙන් සිව් දෙනකු මරුට

ප්‍රංශයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් බොහෝ අලාභ හානි සිදුව ඇතැයි ප්‍රාදේශීය බලධාරීහු පවසති.

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර නිවාස, වාහන සහ මාර්ග ජලයෙන් යටවී ඇත.

77 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පැවසේ.

මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

ප්‍රංශයේ ගංවතුර හේතුවෙන් සිව් දෙනකු මරුට

saminda Monday, 25 November 2019 01:04 PM

අතුරුදහන් වෙලා ඉන්නේ ලංකාවේ කෙනෙක්ලු..ඇත්තද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 670 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 504 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site