IMG-LOGO

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනෙයි

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, කොලිවිල් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට කඩා වැදුණු තුවක්කුකරුගේ ප්‍රාණ ඇපයේ සිටි යුදෙව් පූජකතුමන් ඇතුළු සිවු දෙනා මුදා ගැනීමට පොලිසිය සමත් විය. ඒ පැය 10 කට පසුවය.

තුවක්කුකරු මෙම සිවු දෙනා ප්‍රාණ ඇපයට ගනිමින් ඉල්ලා සිටියේ ඇමෙරිකන් අත්අඩංගුවේ පසුවන පාකිස්තාන විද්‍යාඥයකු වන අෆියා සිදික්කි මුදා හරින ලෙසටය.

ඇෆ්ගනිස්තානයේ දී ඇමෙරිකන් සොල්දාදුවන් ඝාතනය කිරීමට සැලැසුම් කළේ යැයි චෝදනා එල්ල වූ අෆියා සිදික්කි ට වසර 86 ක සිරදඩුවමක් නියම වී ඇත.

ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව මුදා ගැනීමට පොලිසියට තුවක්කුකරු මරා දැමීමට සිදුවිය.

තුවක්කුකරු අෆියා සිදික්කිගේ සහෝදරයකු යැයි ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබුණු නමුත් එය එසේ නොවන බව ද වාර්තා වේ.

(අල් ජසීරා)



අදහස් (1)

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනෙයි

MO77 Monday, 17 January 2022 05:24 PM

මේ මුසල්මානුවා දියුණු රටක ජීවත් වෙමින් හා නිදහස භුක්ති විඳිමින් යෙදෙන ත්‍රස්ත ක්‍රියා වල අඩුවක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 275 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 143 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1784 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site