IMG-LOGO

පැයක් අඳුරේ සිට මිහිකත පැය සමරයි

පසුගිය විසි නම වැනිදා ලොව ප‍්‍රකට නගර රාශියක් පුරා පැයක් පුරා අදුරේ ගිලී තිබෙනු දැක ගත හැකිවිය.

සෑම වසරකම මාර්තු මස 29 වැනිදා සැමරෙන ‘‘මිහිකත පැය‘‘ සංකේතවත් කිරීමට ඇමරිකාව,බි‍්‍රතාන්‍යය,චීනය, ඕස්ටේ‍්‍රලියාව,සිංගප්පූරුව වැනි රටවල් එක්ව සිටියේ එසේය.එම රටවල ප‍්‍රධාන නගරයන්හි වෙළද මධ්‍යස්ථාන,මහල් නිවාස,ස්මාරක ආදියේ විදුලි පහන් පුරා පැයක් පුරාවට නිවා දමා ඔවුන් ‘‘මිහිකත පැය‘‘ සැමරීමට එක්ව සිටියේය.

මිහිකත පැය ලෝක පරිසර අරමුදලේ සංකල්පයකි.ලොව පුරා සිදුවන පරිසර දුෂණය,ගෝලීය කාලගුණ විපර්යාස කෙරෙහි සියලූදෙනාගේ අවධානය යොමුකරවීම මෙහි අරමුණයි.

චීනයේ ෂැංග් හයි හා  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මුලින්ම තම තමන්ගේ විදුලි පහන් නිවා දමා මිහිකත පැය සදහා එකතු වු අතර අනතුරුව බි‍්‍රතාන්‍යයේ ලන්ඩන්,ඇමරිකාවේ නිව්යෝරක් හා ලාස් වේගාස් වැනි නගරද මිහිකත පැය සදහා එකතුවී සිටිනු දැක ගත හැකි විය.

ඇතැමුන් මෙය දක්වන්නේ සංවර්ධනය වු රටවල් තම තමන්ගේ වැරදි වසාගැනීමට දරන වෑයමක් ලෙසයි.

ඒ කෙසේ වුවත් ලෝක පරිසර අරමුදල පවසන්නේ සියලූ දෙනාගේ ආධාර නැතිව මිස පරිසර විනාශය නැවැත්වීමට අන් කිසි මාර්ගයක් නොමැති බවයි.



අදහස් (0)

පැයක් අඳුරේ සිට මිහිකත පැය සමරයි

ඉන්දු Thursday, 03 April 2014 09:54 AM

අපි නං ඉතිං සතියට කීප දවසක්ම මිහිකත දිනය සමරනවා. (ස)

:       0       0

සේකර Thursday, 03 April 2014 02:08 PM

මිහිකත දිනය අපි සෑමදාම වාගේ සමරනවා. ඒක නිසා අපිට අමුතුවෙන් ඔය දිනයක් ඒකට අවශ්‍ය නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 37 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 478 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 57 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 33 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 87 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 2747 4

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1386 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1595 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 413 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site