යෝගේෂ් තාරේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි විරාරා ග්‍රාමයේ ජීවත්ව ගොවියෙකි.
පසුගියදා යෝගේෂ් තම ගොවිතැන් නිම කැර නිවසට පැමිණෙන විට ඔහුගේ මවත් බිරිදත් බියෙන් නිවාස ඉදිරිපිටට වී සිටිනු දුටුවේය. යෝගේෂ්ගේ මව ඔහුට කියා සිටියේ අඩි 10ක පමණ දිග පිඹුරෙක් තම නිදන කාමරය මතට රිංගා ඇති බවය.
වහා ක්‍රියාත්මක වූ යෝගේෂ් වනජීවීන් ආරාක්ෂා කරන ස්වෙච්චා සංවිධානයකට ඒ බව දැන්විය. ඔවුන් පැමිණ පිඹුරා නිවසින් පිටතට ඇද දැමිය.
සත්ව ආරක්‍ෂිත සංවිධානයේ නියෝජිත චන්ද්‍රකාත් තාරුක් කියනුයේ මාස කිහිපයකින් ආහාර නොගෙන සිටි පිඹුරා කුසගින්නට ආහාර සොයා නිවසට ඇතුළු වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිඹුරා නිදන කාමරේ
දුම්මලසූරිය Thursday, 13 November 2014 05:33 AM
ඇයි ප්‍රදීප් ඔබේ රට ගැන ඔබම ඔය තරම් පහත් විදියට හිතන්නේ? අපිම අපේ රට ගැන ඔය විදියට හිතන්න ගියොත් පිටරැටියෝ අපි ගැන මොනවා කියයිද?(අ)
දිසානායක Thursday, 13 November 2014 05:42 AM
පිටරැටියන්ට ඕක තේරෙන්නේ කොහොමද? එයාලට සිංහල කියවන්න තේරෙන්නේ නැහැනේ (නි)
නිශාන්ත Friday, 14 November 2014 05:18 AM
අපේ රටේ ඕන තරම් සත්තු නිදහස් කරලා යවනවා අපි දැකලා තියනවා.(හේ)
බමුණු ආරච්චි Thursday, 13 November 2014 05:48 AM
ප්‍රදීප්, මරා නවතියි කියලා හිතනවද? (නි)
බමුණු ආරච්චි Thursday, 13 November 2014 05:49 AM
දුම්මලසූරිය, පිටරැටියෝ අපි ගැන කියන්න ඕනෑ දේවල් කියලා බොහොම කල්. (නි)
සාලිය Thursday, 13 November 2014 07:46 AM
එහෙම මරනවා නම්, ප්‍රදීප් වගේ අයත් පරිස්සමින් ඉන්න (නි)
ප්‍රදීප් Wednesday, 12 November 2014 08:29 AM
ලංකාවේ නම් එවෙලෙම පිඹුරා මරලා ( දිල්)
සෙනරත් Friday, 14 November 2014 03:18 AM
සාලිය,ඔයා හරි. ප්‍රදීප්ට ප්‍රවේශම් වෙන්න වෙනවා. (නි)