IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් කටාරය විවේචනය කිරීම, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.

එල්ල වන ඒම විවේචන සම්බන්ධයෙන්, පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා බටහිර යුරෝපා රටවලට දොස් නගා නැගුවේය.

යුරෝපා රටවල් කටාර් රාජ්‍යය විවේචනය කරන්නේ කටාර් බලධාරීන් එරට සංක්‍රමණික සේවකයන්ට සිදු කරන කෙණෙහිලිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙනි.

 “මා යුරෝපීය වැසියෙක්. යුරෝපීයයන් වන අප පසුගිය වසර 3,000 තිස්සේ නොහොබිනා දේවල් කර තිබෙනවා. දැන් අප කටාරයට ඔවදන් දෙන්න උත්සාහ ගන්නවා සදාචාරය උගන්වමින්. ඒක හරි නැහැ. අප එසේ කරන්න නම් පළමුවෙන් අප කළ දේවල්වලට සමාව ගත යුතුයි. වෙනත් රටවලට සදාචාරාත්මක භාවය පිළිබද පාඩම් ඉගැන්වීමට කලින් ඉදිරි වසර 3,000 සඳහා අප සමාව ගත යුතුයි.” යැයි ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27622 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 641 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 194 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site