IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෝනියා දුම්රියේ යයි

ජර්මනියේ තවත් කලබලකාරී දිනයකි.බර්ලින් නුවර උමං දුම්රියක මගීන් සිය ගමනාන්ත කරා දුම්රිය ළගා වන තෙක් පසුවූයේ නොඉවසිල්ලෙනි. දුම්රිය ස්ථානයක නතර කළ දුම්රියේ මැදිරියකට ගොඩවූයේ කාන්තාවකි.මැදිරියේ සිටි මගීහු සියලුදෙනා ඇය දෙස පුදුමයෙන් බලන්නට වූයේ ඇගේ ගමන් සගයා දැකීමෙනි.ඒ පෝනියෙකි. මගීන් නංවා ගැනීමෙන් අනතුරුව දුම්රිය යළි ගමන් ආරම්භ කළේ මේ සිව්පා මගියාද සමගය.සිය ස්වාමියා ළගටම වී සිටිමින් තම ගමන් සගයන් දෙස විමසුම් ඇසින් බලමින් පසුවූ මේ මගියා කිසිදු කලබලයක් කළෙAද නැත. මගීහු ද නිකම් නොසිට මේ දෙන්නා ඡායාරූප හා වීඩියෝ ගත කළහ. සිනා උපදවන සිදුවීමක් වුවත් බළධාරීන් නම් පවසන්නේ එම කාන්තාවට එරෙහිව නීතිය ක්‍රියා කරයි. උමං දුම්රියේ මෙආකාරයට සතුන් ප්‍රවාහනය තහනම්ය.



අදහස් (0)

පෝනියා දුම්රියේ යයි

රොෂාන් Tuesday, 18 December 2012 07:36 PM

සතා විතරද ලස්සන? (නි)

:       0       0

දමිත් Tuesday, 18 December 2012 06:42 AM

අපේ රටේ සාමාන්‍ය මිනිසුන් යන්නේ බස්වල තෙරපිලා. ලොකු ලොක්කෝ....? (නි)

:       0       0

සිල්වා Wednesday, 19 December 2012 09:49 AM

මිනිස්සු පයින් යයි (දී)

:       0       0

අල්විස් Wednesday, 19 December 2012 09:49 AM

මිනිස්සුත් දන්නේ නැහැ වගේ යනවා (දී)

:       0       0

ජනිත් Tuesday, 18 December 2012 08:55 AM

හරි ලස්සනයි (ස)

:       0       0

හේමන්ත Tuesday, 18 December 2012 10:12 AM

බූරුවෝ වැහි වැහැල ඉන්න එකේ පෝනී පැටියෙක් වැරැද්දක්ද ?? (ස)

:       0       0

ෂ්‍ෆීක් Tuesday, 18 December 2012 11:12 AM

ලස්සන සතා..!(නු)

:       0       0

සකු Monday, 17 December 2012 10:43 PM

අබුදස්ස කාලේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site