ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ පිහිටි සත්ත්වොද්‍යානයක පෙන්ග්යින් රැදවියෝ මේ දිනවල අයිපෑඩයන් භාවිතා කරති.
ඔවුන්ට සපයා දී තිබෙන අයිපෑඩය එක් ක්‍රිඩාවක් තිබෙන අතර එම කී‍්‍රඩාවේ යෙදීමට ඔවුහු ඉතා උනන්දුය.
එම කී‍්‍රඩාවේ අභියෝගය අයිපෑඩයේ තිරයේ දුවන මීයෙකු අල්ලා ගැනීම වේ.පෙන්ගුයින්ලා ඔවුන්ගේ හොට වලින් තිරය තැන් තැන්හි ස්පර්ෂ කරමින් අභියෝගය ජයගැනීමට තැත් කරති.
ඔවුන් මේ කී‍්‍රඩාවට කෙතරම් ඇලී ගැලී සිටින්නේද යත් ඔවුන්ට ආහාර ගැනීමට පවා ඇතැම් විට අමතක වන බව සත්ත්වෝද්‍යාන සේවකයෝ කියයි.
සත්ත්වෝද්‍යානයේ සාරා මෙන්ඩල් පවසන්නේ මෙම කී‍්‍රඩාව බළලූන් මුල් කරගෙන නිපදවා තිබෙන්නක් බවයි.අත්හදා බැලීමක් ලෙස පෙන්ගුයින් සතුන්ටත් එහි යෙදීමට අවස්ථාව ලබා දුන් බවත් ඔවුන්ද උද්යෝගීමත් ලෙස එහි යෙදෙන බව දැකගත හැකිවූ බවත් ඇය කියයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙන්ග්වින්ලා ගේම් ගසති
සම්පත් Wednesday, 07 January 2015 09:33 AM
හොඳයි. අලුත් වැඩක් (නි)
ජයාත් Wednesday, 07 January 2015 10:12 AM
ඒක නම් සහතික ඇත්ත සමන්ති. මොකද මේ වගේ දේවල් වලට ඇබ්බැහි වූ අපේ ළමයින්ට දැන් වෙලා තිබෙන දේ පේනවානේ. නමුත් මේවා අපට දායාද කළ සමහර අය දැන් එයාලගේ ළමයින් මේවායින් ටික ටික ඈත් කරනවා ! (නි)
චතූ Saturday, 10 January 2015 08:27 AM
අහිංසක සතුන්ගේ නිදහස නැති කිරීමට තැත් දැරීමක්. අනතුරු දායකයි (නදී)
චතූ Saturday, 10 January 2015 08:27 AM
අහිංසක සතුන්ගේ නිදහස නැති කිරීමට තැත් දැරීමක්. අනතුරු දායකයි! (නදී)
චතූ Saturday, 10 January 2015 08:27 AM
අහිංසක සතුන්ගේ නිදහස නැති කිරීමට තැත් දැරීමක්. අනතුරු දායකයි! (නදී)
සංජය Thursday, 08 January 2015 09:17 AM
අහිංසක සතුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටින්නට ඉඩදෙන්න. (නි)
සමන්ති Wednesday, 07 January 2015 12:27 AM
අහිංසක සතුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටින්නට ඉඩදෙන්න. ඔවුන්ගේ චර්යා රටා වෙනස්විය හැක. සමහර රටවල ආදිවාසීන්ට වුණ දේ වගේ තියේවි. (නි)