අනාගතයේ දිනෙක, පෘථිවියේ හැපීමට ඉඩ ඇති යෝධ ග්‍රහකයක්, තමන්ට හමුවී ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනතුරු අඟවති.
කිලෝ මීටර් 1.5 ක් පළල මෙම ග්‍රහකය සොයා ගැනීමට හැකි වී ඇත්තේ චිලී රාජ්‍යයේ ඉදි කර ඇති තාරකා විද්‍යා දුරේක්ෂයේ ආධාරයෙනි. තාරකා විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ ‘2022 ඒ.පී.7’ යනුවෙනි.
ග්‍රහකයේ ගන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහා බව ගණනය කිරීම්වලදී විද්‍යාඥයන්ට අනාවරණය වී ඇත. එහෙයින් තමන් නිරතුරුව ‘2022 ඒ.පී.7’ ග්‍රහකය ගැන විමසිල්ලෙන් පසුවන බව ඔවුහු පවසති.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෘථිවියට අනතුරක් කළ හැකි ග්‍රහකයක්