පෘතුගාල පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට විපක්ෂ නායක මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන මතධාරී, ලුයිස් මොන්ටිනිග්රෝ ප්‍රමුඛ ‘ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ජයග්‍රහණය කළේය.
මේ වනතුරු පෘතුගාලයේ බලයේ සිටියේ සමාජවාදී පක්ෂයයි. පෘතුගාලයේ මහ මැතිවරණයක් පැවැත්වීමට හේතු වූයේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඇන්තෝනියෝ කොස්ටා හදිසියෙන් ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණයයි.
ලුයිස් මොන්ටිනිග්රෝ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අභියෝගයක් එල්ල වූයේ සමාජවාදී පක්ෂය සහ ඊට නායකත්වය දුන් නායකත්වය දෙමින්, පේද්‍රෝ සැන්ටෝස්ගෙනි.
කෙසේ නමුත් සැන්ටෝස් සහ සමාජවාදී පක්ෂ පරාජය කිරීමට, ලුයිස් මොන්ටිනිග්රෝ සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් සමත් විය. පෘතුගාල පාර්ලිමේන්තුවේ ආසන 230 කි. ‘ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ සහ ඊට හිතවාදී පක්ෂ දිනූ ආසන ගණන 77 කට වැඩිය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෘතුගාල මැතිවරණය: විපක්ෂයට විශිෂ්ට ජයක්