IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පණ අදින සැමියට කෘත්‍රිම ස්වසනය

රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රිම ස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

මුවට මුව තබා කෘත්‍රිම ස්වසන දෙමින් තම සැමියා බේරා ගන්න වෙර දරන මේ කාන්තාව රේණු සිංගාල් නැමැත්තිය යැයි ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.

මෙම කාන්තාව සහ සැමියා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පදිංචිකරුවන්ය.

කොතරම් උත්සාහ කළත්, රේණු සිංගාල් ට සිය සැමියා රවී සිංගාල්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණු බවත් ඔහු ත්‍රී රෝද රියේදීම අවසන් සුසුම්හෙලූ බවත් එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

පණ අදින සැමියට කෘත්‍රිම ස්වසනය

Rata Perata Wednesday, 28 April 2021 06:21 AM

හරිම දුක්මුසු අවස්ථාවක්, චීනේ මේ ඉස්සරවෙලාම හැදුණ වෙලාවේ ලෝකට කියලා ජාත්‍යන්තර ගමන් මාසයක් දෙකක් නැවැත්තුවා නම් මේ වගේ වෙන්නේ නැ. ඒ වගේම ඉන්දීය අගමැති මෝදි ගිය සතියේ වෙකල්ම ඡන්ද රැස්වීම් තිබ්බේ දහස් ගණන් එකතු කරගෙන. මාස්ක් මොකුත් නැතුව... අපේ පැට්ටිය වගේමයි... අපේ වගේ රටවල් කරුමෙට වගේ අපත නායකයෝ පත් කරගන්නවා උන්ට ජනතාව ගැන කිසිම හැඟිමක් නැ.

:       1       35

erandaWednesday, 28 April 2021 05:04 PM

උඹ ඔය ටික කියන්නත් ජීවත් වුණේ ආණ්ඩුව මාරු වුණ නිසා කියලා හිතා ගනින්. නැත්තම් පළවෙනි රැල්ලෙන්ම පිච්චිලා...

:       1       0

lankasri Wednesday, 28 April 2021 01:26 PM

යශෝධරාවක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site