IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පඩි පෙරැළි ඇඟ හදාගනී

සිරුර සම්භාහනය කිරීමට උස් පඩිපෙළකින් බිමට පෙරැළෙන පුද්ගලයෙක් චීනයේ සිටී.

ලී චියා නම් වන මොහු 51 හැවිරිදිය.සෑම දිනකම ඔහු වෙසෙන ප්‍රදේශයේ උද්‍යානයක් වෙත යන හෙතෙම එහි ඇති පඩි 30 කින් යුතු උස් පඩිපෙළක සිට බිමට පෙරැළේ.අනතුරුව පඩිපෙළ මුදුනටද බඩගායි.

රළු පඩිපෙළ තමන්ගේ සිරුරේ වැදෙන විට අමුතු ආශ්වාදයක් දැනෙන්නේයැයිද එය තමන්ගේ සිතේ සියලූ ආතතී පළවා හරින්නේයැයිද ඔහු කියයි.

කෙසේවුවත් මෙම පඩිපෙළ සම්භාහනය ඕනෑම පුද්ගලයෙකුට ගැලපෙන්නේ නැති බව ඔහු කියයි.ශක්තිමක් සිරුරක් ඇති තමන්ට මේ දක්වාම කිසිදු අනතුරක් සිදුවී නැතත් හදිසි අනතුරක් සිදුවීමේ ඉහළ අවදානමක් ඇති හෙයින් අනෙක් අයට එය කෙසේ වනු ඇත්දැයි පැවසිය නොහැකි බව ඔහු පෙන්වා දේ.



අදහස් (0)

පඩි පෙරැළි ඇඟ හදාගනී

අබි Friday, 19 September 2014 03:39 AM

මං අහන්නෙ හැඩවෙන්න වෙන ක්‍රමයක් තිබිබෙම නැද්ද? මිනිහා තාම පනපිටින්නේ. (නදී)

:       0       0

රොකී Friday, 19 September 2014 11:14 AM

ගෝනියක බස්සලා පඩි පෙළ දිගේ පහලට රෝල් කෙරුවා නම් තවත් කාට හරි පොඩි විනෝදයක් ලැබෙන්න පුළුවනි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2177 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site