මූල්‍ය වංචා චෝදනා එල්ල වී, සිවු වසරක් පාකිස්තානයෙන් පිටුවහල් වී සිටි, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ පුතු සුලෙයිමාන් ෂෙහ්බාස් යළි පාකිස්තානයට පැමිණියේය.
සුලෙයිමාන් ෂෙහ්බාස්, යළි පාකිස්තානයට පැමිණියේ සිවු වසරකට පසුවය. ඒ, සුලෙයිමාන් ෂෙහ්බාස්, අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය, එරට ෆෙඩරල් විමර්ශන ඒජන්සියට දැනුම් දීමෙන් පසුවය. පසුගිය කාලය පුරාවට සුලෙයිමාන් ෂෙහ්බාස් වාසය කළේ මහා බ්‍රිතාන්‍යයේ ය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පිටුවහල් වී සිටි අගමැති පුතු ආපසු ඇවිත්