IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුටින් හමුවෙන්න ඉරාන ජනපති ඇවිල්ලා

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් මොස්කව් අගනුවරදී පැවැත්විණි. රුසියාවට ඉරාන ජනාධිපතිවරයාට, රුසියන් රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ජනාධිතිවරුන් දෙදෙනාගේ හමුවට මාතෘකාව වූයේ ඊශ්‍රායල හමාස් ගැටුමය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තිරයේ මුස්ලිම් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපතිවරයා පුටින් හමුවේ සිය කනස්සල්ල පළ කළේය.

ඊශ්‍රායල හමාස් අර්බුදයට රුසියාව ද මැදිහත් වී සිටී. ඒ, අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණ ඇතිවය.

රුසියාවේ දී ඉරාන ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, පුටින් මැදපෙරදිග සංචාරයක කරමින් එක්සත් අරාබි එමීර්වරයාත්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුත් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

පුටින් හමුවෙන්න ඉරාන ජනපති ඇවිල්ලා

ලුම්බිණි Friday, 08 December 2023 06:47 AM

එකම ජාතියේ කුරුල්ලෝ එක අත්තක තමයි ලගින්නේ...

:       2       1

wedage Friday, 08 December 2023 10:05 AM

පුටින්ට ජය වේවා

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 325 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site