IMG-LOGO

පුටින් මරන්න හදලා

රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් ඝාතනය කිරීම ගත් උත්සාහයක් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කිරීමට යුක්රේන බුද්ධි ප්‍රධානී  හමුදා ජනරාල් කයිර්ලෝ බුඩන්නෝව් පියවර ගෙන තිබේ.

රුසියන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට මෙසේ කුමන්ත්‍රණය කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර යැයි ද පැවැසෙයි. ඒ, රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියන් හමුදා මෙහෙයවූ අවස්ථාවේදීය.

ජනාධිපති ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව පැවැසෙන්නේ කොකේසස් පළාතේදීය.

‘රුසියන් ජනාධිපති පුටින් ඝාතනය කිරීමට උත්සාහ කළා. ඔහුට ප්‍රහාරයක් පවා එල්ල වුණා. ඒත් පුටින් බේරුණා. ඒ සිදුවීම අදටත් රහසක්. රුසියාව ඒ සම්බන්ධයෙන් නිහඬයි.’ යැයි යුක්රේන බුද්ධි ප්‍රධානියා පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

පුටින් මරන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 49 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1598 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1713 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site