රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 70 වැනි උපන් දිනය සැමරුවේය. රුසියන් ජනාධිපතිවරයා සිය 70 වැනි උපන් දිනය සමරන්නේ රුසියන් යුක්රේන යුද්ධය පැවැත්වෙද්දීය.
යුක්රේනය ආක්‍රමණය කිරීම සිදුවූයේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදිය. යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය පුටින්ට ලොකු අභියෝගයක් වී අවසන් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1962 වසරේ කියුබානු මිසයිල අර්බුදයෙන් පසු සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර දේශපාලන අර්බුදයක් සහ යුද උණුසුමක් නිර්මාණය වූයේ ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණයත් සමගය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පුටින්ට 70 යි
Amal Sunday, 09 October 2022 12:32 AM
ශ්‍රේෂ්ඨ පාලකයෙක්...!