මාස 6 ක් තරම් කුඩා බිලිඳන් වෙනුවෙන් ද කොරෝනා ආසාදනය වළක්වන එන්නතක් මේ වනවිට නිපදවීම ආරම්භ කර ඇති බවත්, එම එන්නත ලබන සැප්තැම්බරයේ සිට සායනික අත්හදා බැලීම්වලට යොදා ගන්නා බවත් ජර්මනියේ 'බයෝ ඇන්ටෙක්' ඖෂධ නිස්පාදන සමාගම පවසයි.
අද වැඩිහිටියන් සඳහා භාවිතයට ගන්නා 'ෆයිසර්' එන්නත නිපදවා ඇත්තේ ද 'බයෝ ඇන්ටෙක්' සමාගම සමඟ එක් වෙමිනි.
අද භාවිතයට ගැනෙන සියයට 95 කට වඩා සාර්ථක, අතුරු ආබාධ බෙහෙවින් අඩු කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස සැලකෙන්නේ මෙම 'ෆයිසර්' එන්නතය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචිම බබාලාටත් කොරෝනා එන්නතක්
Sri Lanka Friday, 30 April 2021 04:57 AM
ළගදීම ගෙදර හදන සත්තුන්ටත් එන්නතක් හදයි... බටහිර ඛෙහෙත් මාෆියාව... කෝකටත් සල්ලි සූදානම් කරලා තියාගන්න. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.....