පකිස්ථානයේ වයඹදිග ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි කුරාම් ප්‍රදේශයේ පරාචිනාර් නගරයේ ජනාකීර්ණ වෙළඳපොළක බෝම්බ පිපිරීමකින් 15දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රදේශයේ ශියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරයි. රෙදි වෙළඳපොළක පිපිරීම සිදුවී ඇතිබව වාර්ථා වේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැතත් නිකායවාදී ක්‍රියාකාරිකයන් පිරිසක් මෙයට සම්බන්ධ බවට පකිස්ථාන ආරක්ෂක අංශ සැක කරයි. කුරාම් ප්‍රදේශයේ ශියා හා සුන්නි මුස්ලිම්වරුන් අතර බොහෝ කලක සිට නිකායවාදී ගැටුම් පවතී.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්ථානයේ බෝම්බ පිපිරීමක්