IMG-LOGO

පකිස්ථානයේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

පකිස්ථානයේ ක්වෙටා නගරයේ දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා ඇත.

 

සුන්නි මුස්ලිම් දේවස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර සිකුරාදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිසක් මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පැවසේ.

 

පිපිරීම සිදුවන අවස්ථාවේ දේවස්ථානයේ 100 ක් පමණ පිරිසක් සිටි බව පොලිසිය පවසයි.

 

ක්වෙටා,  බලුකිස්ථාන ප්‍රාන්තයේ අගනුවර වන අතර දශක කිහිපයක් තිස්සේ බෙදුම්වාදී කණ්ඩායම්වල ගැටුම් පවතින නගරයකි.

 

කෙසේ වුවද මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති අතර සුන්නි මුස්ලිම්වරුන් වෙත ප්‍රහාර එල්ලවීම දුර්ලභ සිද්ධියක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

පකිස්ථානයේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site