ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පාකිස්තාන ගෝත‍්‍රික ප‍්‍රදේශයක ඊයේ (30) බෝම්බයක් පුපුරා ගිය අතර, පාකිස්තාන සෙබළු දෙදෙනෙක් ඊට බිලිවූහ.
බෝම්බය පුපුරා ගියේ දකුණු වසිරිස්තානයේය. පිපිරුමට හසුවීමෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලැබූහ. මේ වනවිටත් ප‍්‍රහාරය සම්බන්ධයේන්් කිසිවකුත් වගකීම බාරගෙන නොමැත.
එය අල් කයිඩා හෝ තලේබාන් සටන්කාමීන් විසින් සිදු කරනු ලැබූ ප‍්‍රහාරයක් බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන සෙබළු බෝම්බයකට බිලි
මධු Thursday, 31 October 2013 02:52 PM
මේ කියන රට සිංහලයට නොදැනිම ලංකාව අක්‍රමණය කරනවා. ඒ නිසා මෙයාලට වන විපත් වල දී මට නම් කිසිම කණගාටුවක් නෑ! (ස)