යතුරු පැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින්, පාකිස්තාන නව රජයේ පළාත් සභා මන්තී‍්‍රවරයෙක් ඊයේ (4)
ජීවිතක්ෂයට පත්විය.
ජීවිතක්ෂයට පත්වූයේ කයිබර්පක්ටුන්කාවා පළාතේ මන්තී‍්‍රවරයෙකි. වෙඩි ප‍්‍රහාරයට ලක් වෙද්දී ඔහු මෝටර් රථයෙන් සිය නිවෙස බලා ගමන් කරමින් සිටියේය.
වෙඩි ප‍්‍රහාරයෙන් ඇමැති බින් යමීන් ඛාන් පමණක් නොව ඔහුගේ රියැදුරු ද ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.
2025 නොවැම්බර් මස 04
404
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2182
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු මරා දමලා