(තිළිණි ද සිල්වා)
පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු එරට රජය විසින් නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
මෙලෙස මුදා හැර ඇත්තේ මාතර මිරිස්ස ධීවර වරායෙන් මසුන් මැරීමට ගිය ධීවරයින් පිරිසකි.
ඉකුත් මාර්තු මස 26 වැනිදා ඔවුන් මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණි.
පකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිට නිදහස ලැබූ ධීවරයින් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා කියා සිටී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාකිස්තාන ආරක්ෂ අංශ බාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 ක් නිදහස්