ආර්ථිකමය වශයෙන් පාකිස්තානය ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය නොකඩවා ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත.
චීන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ, චීනයේ බෙයිජීං අගනුවරදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවෙමිනි.
පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, පසුගිය කාලයේ මහා ජල ගැලීමකට ද මුහුණ දුන්නේය. එය පාකිස්තාන වැසියන් කබලෙන් ලිපට ඇද දැමීමක් විය.
පසුගිය අප්‍රේල් මාසයේ, අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් චීනයේ සංචාරයකට පැමිණ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තාන අගමැති චීනයේ සංචාරයක