IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාකිස්තානයේ වීර දැරිය මරන්න හැදූ 10ක් අත් අඩංගුවේ

පාකිස්තාන මුස්ලිම් දැරියන් වෙනුවෙන් හඬ නැගූ මාලාලා යූසුෆ්සායිෙ දැරියට (17) වෙඩි තැබුවේ යැයි කියන පුද්ගලයන්ගෙන් කෙනකු අත්අඩංගුවට ගත් බව පකිස්ථාන පොලිසිය කියයි.

2012 ඔක්තෝබර් මාසයේ දී මේ දැරිය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වූයේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව හඬනැගීමේ ව්‍යාපාරයකට සම්බන්ධවී සිටීම හේතුවෙනි.

මලාලා ඇතුළු විසි දෙදෙනකු මරා දමන ලෙස තලෙයිබාන් නායකයා ආඥා කළ බව පොලිසිය පවසයි. මලාලා ඒ ප්‍රහාරයේදී තුවාල ලබා ලන්ඩන්රෝහලකදී සුවය ලැබුවාය.



අදහස් (0)

පාකිස්තානයේ වීර දැරිය මරන්න හැදූ 10ක් අත් අඩංගුවේ

ශීලා Monday, 15 September 2014 04:26 AM

දෙන්න පාන් කියා ගන්න බැරි වෙන්න. අන්තිමට එක්ක යන්න අරුද පෙන්නන්න...(අ)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 14 September 2014 09:11 AM

මේ නාඩගම ඉවරවෙන්නේ කවදාද? ත්‍රස්තවාදීන් අපේ බස්වල , කෝචිවල බෝම්බ තබා ඉස්ස්කොලේ යන ළමුන් , ගැබිණි කාන්තාවන් , සාමනේරවරු දුසිම් ගණන් මරනකොට කවුරුත් කතා නැහැ. අපේ විදේශ අමාත්‍යංශ සහ තානාපති සේවයන් අපට ත්‍රස්තවාදීන්ගෙන් උන හානිය ජාත්‍යන්තරයට හරියට පෙන්වා දුන්නේ නැහැ . වැඩි හරියක් මේ වගේ ඉන්නේ දේශපාලන පත්වීම් ලැබූ විෂය නොදන්නා අදක්ෂයෝ (නදී)

:       0       0

රජී Saturday, 13 September 2014 07:58 AM

යු.එන් එක කිඹුල් කදුළු හලනවා, උන්ට ඕනේ බටහිර ජ්‍යාතන්තර, සංස්කෘතික මතවාදය ප්‍රචාරය කරන්න. එ්කට සම්මාන දෙන්න. ජ්‍යාතන්තර දින උනත් ප්‍රකාශ කරනවා (නදී)

:       0       0

එෆ් Saturday, 13 September 2014 07:54 AM

යූ. එන් පී.එක කිඹුල් කදුළු හලනවා, උන්ට ඕනේ බටහිර ජ්‍යාතන්තර, සංස්කෘතික මතවාදය ප්‍රචාරය කරන්න ?!! එ්කට සම්මාන දෙන්න , ජ්‍යාතන්තර දින වුනත් ප්‍රකාශ කරනවා ! (අ)

:       0       0

ධම්ම Sunday, 14 September 2014 05:21 PM

තලෙයිබාන්වරුන් අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ. ඔවුන් සටන් කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙන්. බාමියන් බුදු පිළිම විනාශයත් මලාලාගේ කතාවත් තලේබාන්වරුන් ලෝකය හමුවේ අපකීර්තියට පත්කරන්න ඇමෙරිකාව විසින් කරන ලද උප්පරවැට්ටි මිසක් වෙන මොනවා වත් නොවේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site