ස්කොට්ලන්ත කඳුකරයේ ඇති ලොක් නෙස් විලේ සිටිනවා යැයි විශ්වාස කෙරෙන, ‘නෙසී’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, යෝධ ඩයිනසෝරයකු වැනි පිහිනන උරගයා ඇත්තක් ද බොරුවක් ද සෙවීමට, ස්කොට්ලන්ත බලධාරීන් ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් සහාය ලබා ගැනීමට සූදානම් වෙයි.
ලොක් නෙස් විල ලොව අතිශය ජනප්‍රිය වී ඇත්තේ ‘නෙසී’ නමැති මෙම ගුප්ත සත්වයා නිසාය. සත්වයා සෙවීමට ඇමෙරිකන් ‘නාසා’ විද්‍යාඥයන්ගේ සහාය ඉල්ල ඇත්තේ ‘ලොක් නෙස්’ මධ්‍යස්ථානය සහ ‘ලොක් නෙස් එක්ස්ප්ලොරේෂන්’ නමැති ගවේෂණ කණ්ඩායම යැයි ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘නෙසී’ සොයන්න ‘නාසා’ සහාය
ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 13 April 2024 11:33 AM
නෙසී සොයන්න ගොස් නසී කියලා පුවතක් දකින්න වෙයිද?