IMG-LOGO

නාසා චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට පිවිසෙයි

ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

යානය, නාසා රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ මීට සතියකට පමණ පෙරය. ඉන්පසු පෘථිවි ගුරුත්ව බලය ද යොදා ගනිමින් ඔරියන් යානය සඳට ළං වූ අතර, පසුව එය සඳුගේ කක්ෂයට පිවිසිණි.

දින 25 ක මෙහෙයුම නිමා කරමින් යානය ලබන දෙසැම්බර් 11 වැනිදා යළි පෘථිවියට පැමිණීමට නියමිතය. ඔරියන් යානය මෙසේ සඳ බලා ගියේ ආර්ටිමිස් 1 චන්ද්‍ර මෙහෙයුම යටතේය.

(රොයිටර්)



අදහස් (0)

නාසා චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site