IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාසයක වෙනස

ගැහැනුන්ගේ නාසයට වඩා පිරිමින්ගේ නාසය විශාල වී ඇත්තේ පිරිමින්ට වැඩි ඔක්සිජින් ප්‍රමාණයක් අවශ්‍ය බැවින් යැයි අයෝවා විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී ඇත.

පරිමින්ගේ මාංසල පටක ගැහැනුන්ට වඩා වර්ධනය වීමත් ඕවා පවත්වාගෙන යාමට වැඩි ශක්ති ප්‍රමාණයක් අවශ්‍යවීමත් එයට හේතු වී පවතී. වයස අවුරුදු 11 සිට එනම් ද්විතීක ලිංගික ලක්ෂණ අතිවන විට මේ වෙනස ඇතිවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ වෙනස ඇතිවූයේ මිනිසාගේ පරිනාමයත් සමගිනි. අතීත මානවයකු වූ නියැන්ඩතාර්ල් මානවයාට අද සිටින නූතන මානවයාට වඩා විශාල නාසයක් තිබී ඇත. නූතන මිනසාට නියැන්ඩතාර්ල් මානවයාට තරම් ඔක්සිජන් ප්‍රමාණයක් සිය සිරුරට අවශ්‍ය නොවූ බැවින් නාසය ක්‍රමයෙන් කුඩා වූ බව අයෝවා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය නාතන් හොල්ටන් මහතා පවසයි.

ඇමෙරිකාවේ ප්‍රකාශයට පත්කරන භෞතික මානව විද්‍යාව නමැති සඟරාවේ ඔහුගේ පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත්කැර තිබේ. එහි දැක්වෙන්නේ මේ අධ්‍යයනය සිදුකැර ඇත්තේ යුරෝපීයයන් යොදා ගනිමින් බවයි. අනෙක් ජාතීන්ගේ සහ සංස්කෘතීන්‍හි නාසයේ විශාලත්වය වෙනස්විය හැකි නමුත් පිරිමින්ගේ නාසය ගැහැනුන්ගේ නාසයට වඩා කවර ජාතියක වුව ද විශාල බව මහාචාර්යවරයා පවසයි.



අදහස් (0)

නාසයක වෙනස

දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:43 PM

එය සත්‍යක් මෙන්ම සැබෑවකි.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:38 PM

මට ඔය කතාව විශ්වාස කරන්න බෑ එකපාරටම. ඒ නිසා පළවෙනි පින්තුරේ විදියටම හෙට උදේ ඉඳලම පරීක්ෂණ 25 ක් වත් කරලා කියන්නම් ඇත්තද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site