IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නව වසරේ කතානියා පන්සලේ පිංකම් රැසක්

ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරය 2016 නව වසරේ ලක්වැසි ලෝවැසි සැමට සෙත්පතා ආශිර්වාද කිරීමේ පිංකමක් සිකුරාදා (1) එම විහාරස්ථානයේදී පැවැත්වීමට යයි. කිරි ආහාර පුජාව හෙට 6 ට ද, ව්‍යංජන 32 ක් සහිත දළදා සම්බුද්ධ පූජාව උදේ 10.30 ට ද පැවැත් වීමට යයි. ලක්වැසි ලෝවැසි සැමට සෙත්පතා ආශිර්වාද කෙරෙන අටවිසි සම්බුද්ධ පූජා පිරිත් දේශනා සහ විෂ්ණු දේව ජූජාවක්ද සංවිධානය කර ඇත.

විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි කොටිකාවත්තේ ධම්මකුසල හිමි සහ ජර්මනියේ වැඩවාසී අස්සජි හිමියෝ මෙම වැඩසටහන් මෙහෙයවති.



අදහස් (0)

නව වසරේ කතානියා පන්සලේ පිංකම් රැසක්

උදාර Friday, 01 January 2016 05:48 AM

ලෝවැසි සැමගේ සියලුම පැතුම් ඉටුවේවා! බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 529 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site