
නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ.
වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ තල්මසුන් 97 දෙනකු සහ ඩොල්ෆින් තිදෙනකු වෙටැංගි වෙස්ට් වෙරළ තීරයේ මියගොස් සිටි බවයි.
තල්මසුන් මියයෑමට හේතුව පැහැදිලි නැතැයි ද ඔවුහු පවසති.
චැතම් දූපත් වල මෙවැනි සිදුවීම් බහුලව සිදුවන අතර 1918 වසරේදී තල්මසුන් 1,000ක් පමණ දූපත් වල අතරමංවී මියගිය බව වාර්තා වී තිබේ.
මීට මාස දෙකකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ තස්මේනියා වෙරළ තීරයෙට පැමිණි තල්මසුන් 380ක් පමණ මිය ගියහ.
තල්මසුන් නවසීලන්ත මුහුදේ වඩාත් සුලභ වර්ගයක් වන අතර මීටර් හයක් දක්වා වර්ධනය විය හැකිය.
නවසීලන්තයට කිලෝමීටර් 800ක් පමණ නැගෙනහිරින් පිහිටි චැතම් දූපතේ ස්වදේශික මොරියෝරි හා මාඕරි ප්‍රජාව ජීවත් වෙති.
බීබීසී ඇසුරිණි
085
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්ත චැතම් දූපත් වෙරළේ තල්මසුන් 100 ක් පමණ මියගිහින්