නවසීලන්තය වරක් භාවිතා කළ හැකි පොලිතින් බෑග් භාවිතය අවලංගු කිරීමට අපේක්ෂා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජිත විධිවිධාන ඒකමතිකව සම්මත වී ඇත.
අදාළ තහනම 2019 ජූලි 01 වැනිදා සිට නවසීලන්තයේ උතුරු සහ දකුණු දිවයින් දෙකෙහිම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ෂොපින් බෑග් භාවිතය ස්වභාව ධර්මයට අවදානමක් බවත්, විශේෂයෙන්ම සත්ව ප්‍රජාවේ පැවැත්මට තර්ජනයක් බවත් නවසීලන්ත පරිසර කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරිය වන ඉයුජින් සාජ් මහත්මිය පැවසුවාය.
නවසීලන්ත මුහුණදෙන පුළුල් අපද්‍රව්‍ය ගැටලුව සඳහා මෙම තහනම වැදගත් පළමු පියවරක් බවත්, සිල්ලර වෙළදුන් සහ පාරිභෝගිකයන් සියලු දෙනාම වගකීමෙන් පොලිතින් භාවිතය අඩු කර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීමට කටයුතු කළ යුතු බවද ඇය පැවසුවාය.
නවසීලන්තය නොබෝදා ප්ලාස්ටික් ආර්ථිකය ගෝලීය සම්මුතියකට අත්සන් තබමින් පරිසර දූෂණය වැළැක්වීම පිළිබඳ අවදානය යොමු කර ඇත.
(63226)
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තය පොලිතින් බෑග් භාවිතය තහනම් කරයි