අමෙරිකාවේ නිව්යෝක් නුවර ලගුවාඩියා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (5) උදෑසන 11 ට පමණ ඇත්ලන්ටා නුවර සිට මගීන් 127 දෙනකු පමණ රැගෙන පැමිණ ඩෙල්ටා සමාගමට අයත් අංක 1086 දරණ ගුවන් යානය අනතුරට පත් විය.
අනතුරට හේතු වූයේ පෙර දිනයේ සිට ඇද හැලෙන අධික හිම පතනයය. අඟල් 7-8 ක් පමණ උසින් හිම වැටී තිබිණි.
යානය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවිය. මගියෙක් පමණක් තුවාල ලැබීය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිව්යෝර්ක් ආ යානය නූලෙන් බේරෙයි
චන්ද්‍ර වීරසිංහ Monday, 09 March 2015 09:54 PM
ඕකනේ මම ඔය නිව්යෝර්ක් යන්නේ නැත්තේ!(නි)
රවී - ඕමාන් Monday, 09 March 2015 10:14 AM
වාසනාව වගේම ගුවන් නියමුවාගේ හැකියාව (දිල්)
අජිත් කරුණාරත්න Monday, 09 March 2015 01:06 AM
පහුගිය කාලේ අහපු දැකපු දේවල්වල හැටියට මේක මෙහෙම බේරුණු එක වාසනාවක්. (නි)
රනිල් Sunday, 08 March 2015 04:40 AM
හොද වැඩක්. (ර)
දුමින්ද Monday, 09 March 2015 08:16 AM
සොබාදම් යෝදයා අබියස -අපේ කුරුමිටිකමේ වෙනස (නදී)