IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නිව්යෝක් ආණ්ඩුකාරවරයාට ලිංගික අපහරණ චෝදනා

නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කූමෝ ට ලිංගික අපහරණ චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන්නැයි නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිය නිව්යෝක් නුවර කාර්යාලයේ සේවය කළ කාන්තාවන් 7 දෙනකුට ලිංගික හිරිහැර කළේ යැයි ආණ්ඩුකාර ඇන්ඩෲ කූමෝ ට චෝදනා එල්ල වී තිබේ.

එල්ල වී ඇති චෝදනා සුළුවෙන් තැකිය නොහැකි බවත්, එම චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු බවත් නිව්යෝක් නීතිපතිනී ලෙටීටියා ජේම්ස් පෙන්වා දී තිබේ.

මේ අතර ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ එම චෝදනා ඔප්පු වුවහොත් ඇන්ඩෲ කූමෝ වහාම නිව්යෝක් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් විය යුතු බවය.

(රොයිටර්)



අදහස් (0)

නිව්යෝක් ආණ්ඩුකාරවරයාට ලිංගික අපහරණ චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site