
නවීන මාදිලියේ ප්‍රබල අවි නිෂ්පාදනය කිරීමේ අරමුණින්, අධි තෙරපුම් ළන ඉන්ධන මෝටරයක් සාර්ථකව අත්හදා බැලීමට සමත් වුණු බව උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාව නිපදවූ මෙම මෝටරයෙන් ඕනෑම ආකාරයක නව අවියක් පණ ගැන්වීමට හැකිවනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉතා කෙටි කාලයක් තුළදී මෙම මෝටරය නිපදවීමට හමුදාව සමත් වීම විශාල ජයග්‍රහණයක් යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පෙන්වා දී ඇත.
උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි තිබේ. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ද සිදු කරයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ ද උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් සිදු කරන මෙම අත්හදා බැලීම් නිසාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවීන මාදිලියේ ආයුධ නිපදවන්න උතුරු කොරියාව සූදානම්