ලොව වයස්ගතම නිවුන් සහෝදරියෝ දෙන්නා ඔවුන්ගේ 104 වන උපන් දිනය සැමැරුහ. ඔවුන් ස්කොට්ලන්තයේ එව්ලින් සහ එඩිත් වෙති.
විවාහ වී දරුවන්, මිණිපිරියන්, මුණුබුරන් සිටියත් අදත් ඔවුන් ජීවත් වන්නේ එකම නිවසකය. දෙපළගේ අවශ්‍යතා ඔවු නොවුහු විසින් සපුරා ගනීති. රැක බලා ගනිති.
ඔවුන් දෙදෙනාගෙන් මිනිත්තු නවයකින් වැඩිමහල් එඩිත් රෝහල් ගතව සිටියි. ඇයට අවශ්‍ය සියලූ දේ සපයමින් ඇය අසල රැදී සිටින්නේද ඇගේ සහෝදරිය එව්ලින්ය. වෛද්‍යවරුන් පවා මෙම දෙපළගේ සහෝදරත්වය අගය කරති.
පළමු හා දෙවැනි ලෝක යුද්ධ, චිත‍්‍රශිල්පී පිකාසෝ, චාලි චැප්ලින් දෑසින් දුටු ඔවුන් දෙදෙන දෙවැනි එළිසබෙත් රැජිනගේ ඔටුණු පැළඳ වීමේ මංගල්‍යත් දැක ඇත්තේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිවුන්නු දෙන්නාට 104 යි
සිරීනා මාග්‍රට් Thursday, 19 December 2013 04:06 AM
මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න. ඔයාලට දීර්ඝායුෂ වේවා! (නදී)
සුමංගල - ඇල්පිටිය Wednesday, 18 December 2013 12:17 PM
චිරං ජයතු ! (නදී)
ශ්‍යාමලී Wednesday, 18 December 2013 01:22 PM
ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි.(නදී)
ප්‍රීනා Wednesday, 18 December 2013 02:02 PM
සුබ දසුන්. ආයුබෝ වේවා! (නදී)
අමිත් Wednesday, 18 December 2013 04:37 PM
ඔබ දෙපලටම නිදුක් නිරෝගි බව පතමු!(නදී)