නෝර්වේ රාජ්‍යයේ උතුරු දිග ඕල්ටා නගරය ආසන්නයේදී කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හයදෙනෙක් මියගොස් ඇත.
යානයේ සිටි මගීන් පස්දෙනා නෝර්වේ ජාතිකයින් වන අතර ගුවන් නියමුවා ස්වීඩන් ජාතිකයෙකු බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයෙකු මියගොස් ඇත්තේ රෝහල් ගතකිරීමෙන් පසුව බවත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා ප්‍රංශ පර්යේෂකයින් පිරිසක් කැඳවා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නෝර්වේ ගුවන් අනතුරකින් 6 ක් මරුට