
නෝර්වේ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකයකු ලෙස පත්ව ඇත.
නෝර්වේ රාජ්‍ය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2021-2022 කාල සීමාව සඳහා නිත්‍ය නොවන සාමාජිකයකු ලෙස ඉකුත් දා (4) පත්වූ බවත් 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා එම කවුන්සිලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙරට නෝර්වේ තානාපති කාර්යාලය සඳහන් කරයි.
නෝර්වේ රාජ්‍යයට අමතරව ඉන්දියාව, අයර්ලන්තය, කෙන්යාව සහ මෙක්සිකෝව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පත්ව සිටින අනෙකුත් නිත්‍ය නොවන සාමාජික රටවල් වේ.
ඉහත කී රටවලට අමතරව එස්තෝනියාව, වියට්නාමය, නයිජීරියාව, ටියුනීසියාව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩිනස් යන රටවල් සමඟ නෝර්වේ රාජ්‍ය පළමු වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරනු ඇත.
මේ අතර නෝර්වේ රාජ්‍යයට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය හිමි ව ඇත්තේ වසර 20කට පසුව ය. නෝර්වේ රාජ්‍ය අවසන් වරට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය හෙබවූයේ 2001-2002 කාලසීමාවේදී ය.
055
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නෝර්වේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට