නෝර්වේහි ආක්ටික් ප්‍රදේශයේ සංචාරයේ යෙදුනු විදෙශිකයන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ස්වීඩන් හා ෆින්ලන්ත ජාතිකයන් වන මොවුන් හිම කන්දකට යටවන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.
හිම ක්‍රීඩාවේ යෙදීම සඳහා මොවුන් පැමිණ ඇති අතර අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මොවුන් සොයා ගැනීමට මෙහෙයුම් දියත් කිරීම අසීරු වී ඇතැයි පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නෝර්වේහි සංචාරයක යෙදුණු විදේශිකයන් 4ක් අතුරුදන්