විස්තරාත්මක තර්ජනයක් සහිත නිර්ණාමික විද්‍යුත් පණිවිඩයක් හේතුවෙන් හැම්ෂයර් ප්‍රාන්තයේ නෂුවා හි ප්‍රාථමික පාසල් 12ක්, ද්විතීය පාසල් තුනක් හා උසස් පාසල් දෙකක් වසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ත්‍රස්තවාදීන් විසින් දරුවන්ට ප්‍රහාර එල්ල කරනු ඇතැයි බියෙන් මෙලෙස පාසල් වසා දැමීමේ තීරණය ගෙන ඇත්තේ දිස්ත්‍රික් පාසල් අධ්‍යක්ෂ මාර්ක් කෝනාඩ් විසිනි.
පසුගිය සතියේ ද ලොස්ඇන්ජලීස් නගරයේ පාසල් ගණනාවක් තර්ජනාත්මක ඊමේල් පණිවිඩයක් හේතුවෙන් වසා දැමිණි.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිර්ණාමික පණිවිඩය පාසල් වසයි